සුව සැරියට පස් වසරක්

මෙරට රෝගී සත්කාරක සේවා වෙනුවෙන් මහත් කැප කිරීමක් සිදුකරන සුවසැරිය ගිලන් රථ සේවයට අදට වසර 5 ක් සපිරෙනවා. 2016 වසරේ ජුලි 28 වනදා ඉන්දීය අනුග්‍රහයෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කෙරෙන අතර, එහි සුවිශේෂීත්වය වුණේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් වීමයි. නිවසේදී හෝ මහමඟදී අසාධ්‍ය තත්ත්වයට පත්වන ඕනෑම රෝගියෙකු කඩිනමින්...