VAT Clam කරන්න පුලුවන් ලොකු ව්‍යාපාරිකයන්ට විතරයි.

සුපුන් අබේසේකර - ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පවසා සිටියේ සුර සැප විඳීමට එක්තරා පිරිසක් වෙනුවෙන් අපි බදු ගෙවන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/7WRyNbt_iI0