මුළු රටේ ම වෙළෙඳපොළ හසුරුවන්නේ හොරු හතර පස් දෙනෙක් – සුනිල් හඳුන්නෙත්ති

අද මුළු රටේ ම වෙළෙඳපොළ හසුරුවන්නේ හොරුන් හතර පස්දෙනෙකුගේ ඒකාධිකාරයක් හරහා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කරයි. ඒ අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ මිල ඉහළ දමා ආණ්ඩුව ජනතාවගෙන් පළිගන්නා බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිල වැඩි කර එහි වාසිය ලබාදෙන්නේ...