සිමෙන්ති ගැන අලුත් කතාව මෙන්න

සුමේධ රත්නායක - එක්සත් ජනරජ පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා පවසා සිටියේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වලට පනවා ඇති බදු සම්බන්ධවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/u_CPkqPmyEM