සජිත් ජනාධිපති වුණාම මුලින්ම කරන්නේ රනිල්ට විශ්‍රාම දෙන එක. – 2024.09.03

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අපිට සල්ලි හම්බ කරන්න ඕන නැහැ. අපිට බොඩි ගාඩ්ලා ඕනේ නැහැ. අපිට එහෙම පිස්සුවක් නැහැ. මම දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ, සජිත් මහත්තයා දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ, අපේ නායකවරු දේශපාලනය කරේ වැඩ කරලා. අපිට දුන්නේ නැහැ ඇමතිකම්. මොකද අපි වැඩ කරයි කියලා බය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වව්නියාවේ...