වෛද්‍යවරුන්ගේ විතරක් පඩි වැඩි කිරීම වැරදියි,හෙදියොත් වැඩි පඩි ඉල්ලා පාරට බසියි.

සුදත් ජයසිරි - රජයේ නිලධාරින්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ නිලධාරින්ගේ සංගමයේ සභාපති සුදත් ජයසිරි මහතා පවසා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සාධනීය පිළිතුරක් ඉක්මනින්ම පාලකයන්ගෙන් බලාපොරොත්තු වන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ghX7e9bEPYU