රට දිනවන නිසි මගකට දේශපාලන නායකයන් පෙලගස්වන, චම්පිකගේ වැඩසටහන 14 වන දා එළි දකියි

පා.ම. පාඨලි චම්පික රණවක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. පාඨලි චම්පික රණවක මහතා පවසා සිටියේ රටේ පවතින ගැටලු වලට බදු අය කිරිම පිළිමයමක් නොවන බවයි. එමෙන්ම වසර 3ක් ඇතුළත මෙරට ආදායම නඟා සිටිවිමට තමා සතුව යම් වැඩ පිළිවෙලක් ඇති බවත් ඇති බවත් වැඩිදුරත් පවසා සිටියේය. වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/12rrx46g1lM