පාලකයෝ රට හදනවා වෙනුවට කළේ ඔවුන්ගේ පවුල් හදාගත්ත එක.

බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍ය හමුවේදි බත්තරමුල්ලේ සීලරතන හිමි විමසා සිටියේ මේ රටේ ජනතාව හට සැබෑ ආකාරයෙන් ම නිදහසක් ලැබී ඇද්ද යන්නයි. මෙතෙක් පත් වූ කිසිඳු පාලකයෙක් මේ රටේ දියුණුව උදෙසා ක්‍රියා නොකළ බවත් ඔවුන්ගේ දියුණුව තකා ඔවුහු ක්‍රියා කළහ. එමෙන්ම රටේ ජනතාව මත අධික ලෙස බදු පැනවීම මගින් ජනතාව මහත්...