මාධ්‍යවේදීන් ඇමතූ ඇමති විජිත හේරත්..! – 11.08.2025

විදේශ අමත්‍ය විජිත හේරත්. මාධ්‍ය කියන්නේ අද හැමෝටම අත්‍යවශය දෙයක්. දේශපාලනයයි මාධ්‍යයි අතර අන්නෝන්‍ය සබැඳියාවක් තියෙනවා. මාධ්‍යයෙන් තොර දේශපාලනයකුත් නෑ, දේශපාලනයෙන් තොර මාධ්‍යකුත් නෑ. මාධ්‍යයි, දේශපාලනයයි එකිනෙක පෝෂණය වෙනවා. මාධ්‍ය තුළ තබාගත යුතු ප්‍රමිතිය ඒ ගුණාත්මකභාවයත් මං හිතන්නේ අපි කවුරුත් ආරක්ෂා කළ යුතුයි.කොන්ත්‍රාත් පදනම යටතේ රැකියාවක් කරත් ස්ථිර සේවකයෙක් විදිහට...