හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු නිකුත් කෙරේ. – 23.06.2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) වරෙන්තු නිකුත් කර තිබු අතර ඔහුට එරෙහිව පවරා තිබුණු නඩුවකට අදාළව අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. 2010 සහ 2012 වසරවලට අදාළව රුපියල්...