රනිල්ගෙ වැඩ නිසා ඉන්දියාවයි, චීනෙයි අද රණ්ඩු වෙනවා – 2024.03.01

ටෙලිකොම් වෘත්තීය සමිති සංගමයේ අමල් හේමන්ත. අද දවස වෙනකොට, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බිලියන 110ක පමණ වාර්ෂික ආදායමක් ලබන ආයතනයක්. මෙම ආයතනයේ කොටස් වලින් සියයට හතළිස් පහක්, චිට් නොහොත් මැක්සීස් සමාගමකට අයිතිය තියෙනවා. රජයට තියෙනවා සියයට පනස් එකක කොටස්. අද අත්තනෝමතික විදිහට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ශ්‍රී ලංකා ටෙලිකොම්...