මන්ත්‍රී සනත් නිශාන්ත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ෆයිල් කවරය කවරය උදුරාගත් ආකාරය

උණුසුම් වූ පාර්ලිමේන්තුව අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් සභාගත කරමින් සිටියි දී එම ෆයිල් කවරය ආණ්ඩූවේ මන්ත්‍රීවරුන් උදුරා ගැනිමත් සමඟි ගැටුමක් හටගන්නා ලදී. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/vXjtHCPCbR0