ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58කට තවත් සැප – අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර පිරිනමයි

රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනම තිබේ. රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ක්‍රියා සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ඔවුනට පැවැරෙන වගකීමයි. ඔවුන් සඳහා වන පත්වීම් ලිපි මේ සතියේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇතැයි ද වාර්තා වෙයි. එම ධුරයන් ලද...