ගුවන්තොටුපොල දියුණු කිරීමට රජයේ අවධානය….. – 14.07.2025

අමතර ගුවන්තොටුපොළක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතයට ශ්‍රි ලංකන් ගුවන් සමාගම සුදානම්…… ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දා (2025.07.10) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ හි විශේෂ නිරීක්ෂණයකට සහභාගි විය.නිසි ව්‍යාපාරික සැළැස්මකින් තොරව ඉදි කර ඇති මෙම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් ඩොලර් මිලයන 260 ක පමණ ණය...