‘ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතුයි’ පිරිසක් පවසයි – පුවත්පත් වාර්තා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (08දා) පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් ලෙස කටයුතු කළ යුතුද යන්න දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වී...