සිරිධම්ම හිමිට ගිලන්පස පූජා කළ විනිසුරුවරිය නීතිපති දෙපාර්තමේන්තුවේ උදහසට ලක්වෙලා !

නීතිඥ ගුණරත්න වන්නිනායක රැස්ව සිටි මාධ්‍ය අමතමින් ජනාධිපති නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පවසා සිටියේ ගිලන් භික්ෂූන් වහන්සේ නමකට නඩුකාර තුමිය විසින් ගිලන්පස පිරිනැමීම වරදක් නම් මේ බෞද්ධ රටේ බුද්ධාගම සුරැකීමට බැදීසිටින ආන්ඩුව කුමක් කරන්නෙද යන්න පිලිබදව විශාල ප්‍රශ්නයක් පැන නගින බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>