උසාවියට බලය තිබුනනම් දේශබන්දු තෙන්නකෝන් හිරේ දානවා

ශ්‍රිනාත් පෙරේරා - කැඳවුම්කරු උතුරු දකුණු සහෝදරත්වය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැඳවුම්කරු උතුරු දකුණු සහෝදරත්වයේ ශ්‍රිනාත් පෙරේරා මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ මරා දැමූ ලැබු අහිංසක ජීවිතවල වගකීම දේශබන්දු තෙන්නකෝන් මහතා භාරගත යුතු බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/pbcMHtE2E9s