ලෝක කුසලානය පරාජය වුණේ ක්‍රීඩා ඇමතිගෙ බලපෑම නිසා. ක්‍රිකට් සභාපති කියයි.

ශම්මි ද සිල්වා - ක්‍රිකට් කමිටු සභාපති ලෝක කුසලානට ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කළ පරිදි මුහුණ දීමට හොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම නිසා බව ශම්මි ද සිල්වා චෝදනා කරනවා . විඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/dgqmWkqPJRo