පොලීසියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ත්‍රීරෝද රථ 2,000ක්

පොලීසියේ රාජකාරී කාර්යක්ෂමව ඉටුකර ගැනීමට සෑම පොලිස් ස්ථානයක් සඳහාම ත්‍රීරෝද රථ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව අද (01) දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පොලිස් ස්ථාන 10ක් වෙත සංකේතාත්මකව නව ත්‍රීරෝද රථ 10ක් බෙදා දී තිබේ. එවැනි ත්‍රීරෝද රථ 2,000ක් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත...