ආණ්ඩුව යායුතු මඟ ඉදිරියේදී ජනතාව පෙන්වයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ආණ්ඩුව ඇතුලේ දෙදරීමක් තිබෙන බව දැන් ඔප්පු වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පා.ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කරේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. ආණ්ඩුවේ සිටින අයගේ ප්‍රශ්න තිබුණත් බලයේ රැදෙන්න, ආණ්ඩුව පවත්වාගෙන යන්න එකට සිටිගන්නා බැවින් පාර්ලිමේන්තු තුළදී ආණ්ඩුවක් පෙරලන්න අමාරු වුවත්...