විපක්ෂයේ එකමුතුවේ රහස. – 02.09.2025

සරත් ෆොන්සේකා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂ කුඩු වී විසිවී ගොස් ඇති බවත්, සමහර දේශපාලනඥයින් නඩුවලින් බේරීම සඳහා විපක්ෂය එක් වී ඇති බවත්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමහර දේශපාලනඥයින් ‘වැලිකඩ පැත්තෙන්’ මතුවන බවත්, ජාතික ජන බලවේගය බලයට පැමිණියේ ‘පුනරුදය එක මිටට’ කියා...