රට ජාතිය ආගම බේරගන්න අපට ඡන්දය දෙන්න! නොකියා කියන අහල පුරුදු කතාව. – 2024.10.11

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඉන්දියාවේ විදේශ ඇමතිවරයා ඇවිල්ලා කිව්වා දහතුන්වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න, පළාත් සභා තියන්න කියලා. ඒ වගේ පිටරටවල් වලට දීන වන විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය නොකළ යුතුයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා දෙදහස් පහළවේ ව්‍යවස්ථාව දිගටම ක්‍රියාත්මක කරනවා කියලා. සරත් වීරසේකරට අනුව ඉන්දීය විදේශ...