සංඛ චන්දිම අබයවර්ධන මේ ආණ්ඩුව ගිය ආණ්ඩුව වගේම ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේ සමස්ත මුහුදුකරයම ඉන්දියාවට කැණීම් කරන්න දෙන්න කතා කරලා එන්නෙත් ඇත්තටම මේ ඛනිජ සම්පතේ තියෙන වටිනාකම හින්දා. ඉතින් මේ ඛනිජ සම්පතට මාන බලන උකුස්සෝ වගේම මේ ඛනිජ සම්පත සංවර්ධනය කරන එක වළක්වලා තමන්ට හිමි ලංකාවෙන් පිට විදේශ රටවල් වල තිබෙන...