සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්! ඇමතිවරයා ඉවත් කරන තුරු අපි නැගිටින්නේ නැහැ!

සංජීව ධම්මික - සිවිල් සංවිධානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජීව ධම්මික මහතා පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහය සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කරන තුරු ඔවුන් මෙම සත්‍යග්‍රහය නවත්වන්නේ නැති බවයි . එසේම එතුමා තවදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි සියලු දෙනා සත්‍යග්‍රහයට එක්වන ලෙසයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Qpq5BALfU2M