කෝප් කමිටුවේ කිව්ව ගණන් අපි ගත්තේ නෑ . ඉතුරු ගණන් නිලදාරීන් සාක්කුවේ දාගන්න ඇති! චෝදනා වලට E – Wis එකෙන් පිළිතුරු

ඊවිස් සමාගමේ සභාපති - සංජීව වික්‍රමණායක මාධ්‍ය හමුවක් අමතමින් ඊවිස් තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති සංජීව වික්‍රමණායක මහතා පවසා සිටියේ තමන්ට ලැබුනා යයි පවසන මිලියන 500 මුදලක් තමන්ට නොලැබුණ බවත් ඒ සඳහා නියමිත ගාස්තුව ව ඊට අඩු බවත් ඒ සඳහා වන නියමිත ගාස්තු ඇතුලත් ලියකියවිලි තමන් සතුවන බවයි. ඊට අමතරව මේ...