සනත් මංජුල ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය සඳහා ඇතිවෙලා තියෙන ගැටළු සහ එයට අවශ්‍ය වන කෙටි විසඳුම් ලබාදීම සඳහා අපි මීට පෙර ඉඳලා දිනක් හැර දිනක් අදාළ පාර්ශවත් එක්ක මේ සාකච්ඡාව පැවැත්වුණා. අද දිනත් එවැනි සාකච්ඡාවක් තිබුනා. මොකද මේ ආනයනික බහාලුම් විශාල ප්‍රමාණයක් තියෙනවා නිෂ්කාශනය කිරීම සඳහා සහ ඒ අවශ්‍ය...