පිටුව පෙරලූවට රනිලා……!දේශපාලන වේදිකාවෙන් ඇහුනු “පිට කවරෙ” සින්දුවේ අලුත්ම පද ටික.

සමන්ත විද්‍යාරත්න - ජාතික ජන බලවේගය රට විනාශ වුවත් , ඒ සමගම රට විනාශ කළ දේශපාලන පක්ෂ දෙකම විනාශ වීම පිළිබඳව සතුටක් ඇති බවත් පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ධීවර සම්මේලනයේදී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරන ලදි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/EQMIdKf69F4