මොරටු හිටපු නගරාධිපති අත්අඩංගුවට. – 10.09.2025

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොරටුවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අද දහවල් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.