මම කැමති නෑ රණවිරුවා කියන වචනයට. – 2024.07.30

සමගි රණවිරු බලවේගය මේ රටේ අර්බුද තිබුන සෑම අවස්ථාවකදීම තමුන්ගේ ජීවිත දානය දීලා රට බේරගත්ත අයට කියන්නේ රණවිරුවෝ කියලා. ගියපාර මානුෂිය මෙහෙයුම කරේ අපි ත්‍රස්තවාදීන්ගෙන් දෙමළ ජනතාව බේරගන්න. නමුත් මේ පාර අපි මානුෂිය මෙහෙයුම කරන්නේ රණවිරුවන් හැටියට මේ රටේම ජනතාවගේ ජීවිතය ගොඩනගන්න. සමගි රණවිරු බලවේගය මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ...