හෙට දැනගන්න පුළුවන් දේශප්‍රේමියා කවුද දේශද්‍රෝහියා කවුද කියලා -සජිත් ප්‍රේමදාස

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදි සැබෑ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් අද (19) පෙරවරුවේ පැවති විරෝධතාවක් අතරතුර දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළ කරමින්...