එක එක්කෙනාගේ සුරතලියන් දකින්න අපි සූදානම් නැහැ

පා.ම. සජිත් ප්‍රේමදාස - පාර්ලිමේන්තු සැසිවාරය කුඩු රජෙක් බේරීමට පොලිස්පති ඉවත් කළ බවට රාජ්‍ය පුවත් පත් දෙකකින් අමාත්‍යවරුන්ට චෝදනා ලැබී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/rlTuHoRsmmE