රට බංකොලොත් කරපු නිසයි වැට් ගහන්නෙ,විපක්ෂනායකතුමාට ඔළුවක් නෑ

පාර්ලිමේන්තු සැසිවාරය පාර්ලිමේන්තු සැසිවාරයේ තම අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ වැට් බද්ද වැඩිවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතාත් වගකිව යුතු බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/F2sbkxD0Mew