සාගර කාරියවසම් පහර දෙන්නේ මහින්ද රාජපක්ෂට හා ගෝඨාබය රාජපක්ෂටයි – උදය ගම්මන්පිල

තෙල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන අතර තෙල් මිල වැඩි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලිඛිතව ලබා දුන් බවත් ජනපතිතුමත්, අගමැතිත් ඇතුළු සියල්ලම ගත් තීරණය තමා ප්‍රකාශ කළ අතර සාගර කාරියවසම් මහතා පහර ගසන්නේ තමාට නොව පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට හා පක්ෂය...