අල්ලාගත් මත්ද්‍රව්‍ය නිරීක්ෂණය කරන්න ජනපති උපදේශක සාගල යයි

ජනාධිපති උපදේශක සාගල රත්නායක අප රටට ඇතුල් වන මත්ද්‍රව්‍ය වලින් 60% - 65% ක් ප්‍රමාණයක් අපට වැටලීම්වලින් සොයා ගත හැකිව ඇති බවත් තවත් 40% ක් පමණ සොයා ගැනීමට නොහැකිව රට තුලට ඇතුල් වෙන බව ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටී. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/7oWLNPR_mPU