මහමග දී මගේ ජීවිතය නැති උනොත් ජනාධිපති සහ සාගල රත්නායක වගකියන්න ඕන!

ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමාගේ ජීවිතය නැති උනොත් ජනාධිපති සහ සාගල රත්නායක ඊට වගකිව යුතු බවට ප්‍රකාශ කළේය. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/J1TM_2ps07M