අනුර කුමාරයි නාමල් රාජපක්ෂයි එක මිටට පරද්දනවා. අනුරාධපුරයේ හයිය ගැන චන්ද්‍රසේනගේ පුරාජේරුව මෙන්න. – 2024.08.18

එස්. එම්. චන්ද්‍රසේන අපි ජනතා විමුක්ති පෙරමුණ ගැන වැඩි වැඩියෙන් කතා කරන්නේ නෑ. අනුර කුමාර දිසානායක මහත්තයා දොස් කියන්නේ, බනින්නේ මට බයටද දන්නේ නෑ. අපිටත් කියන්න පුළුවන් කෝටියක් ඡන්ද ගන්න පුළුවන්, කෝටි දෙකක් ගන්න පුළුවන් කියල. කටින් බතල හිටෙව්වට හරියන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහත්තයා හැම වෙලාවෙම කාටහරි මඩ ගැහිල්ල...