ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යයක්ෂක හා කාර්යය මණ්ඩල ගැටුම දුර දිග යයි! – 2024.02.16

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සිදුකළ ආන්දෝලාත්මක ප්‍රකාශයට කුපිත වූ සුළු සේවකයන් විසින් අද දින එතුමාට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කර තිබිණි. එයට පිළිතුරු වශයෙන් එතුමා පවසා සිටියේ මෙවැනි විරෝධතා මගින් තමන් පරාජය කළ නොහැකි බවත් පසුව මේ සම්බන්ධයෙන් තීරණයක්...