රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි. – 2024.08.12

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඔහුගේ පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් ඇප තැන්පත් කර තිබේ.