රෝහිත අබේගුණවර්ධනගේ සහය රනිල්ට ! – 2024.08.04

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියා. අද (04) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.