සමාජ මාධ්‍ය නිදහසේ වටිනාකම තේරෙන්නේ ඒක නැති වුන දවසටයි.

පා.ම. රෝහිණි කුමාරි විජේරත්න - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසා සිටියේ අන්තර්ජාල වාරනය කර රටවල් ලෙස චීනය, උතුරු කොරියාව, සිරියාව, ඉරානව, බෙලරූස්, මියන්මාර්, රුසියාව, කියුබාවය, වියට්නාමය තිබෙන අතර නමුත්, ගමේ රටේ තොරතුරු දැනගැනීමට ඒ වගේම විශ්වාසනීය තොරතුරු අන්තර්ජාලය...