පොහොට්ටු ඡන්ද ‍රනිල්ට ගෙනයන මාතලේ මෙහෙයුම. – 2024.08.01

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පොහොට්ටුව නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා වෙන්න පුළුවන්, හැබැයි මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ රෝහණ දිසානායක. පක්ෂයද, රටද කියන තැනට ආපුවහම මම එන්නේ රට කියන තැනට. රටේ දුෂ්කරම වෙලාවේ තමයි නායකයෝ බිහිවෙන්නේ. ඉතින් මේ රට දුෂ්කරම වෙලාවක තියෙද්දී තමයි රනිල් වික්‍රමසිංහ බලයට පත් උනේ. එතුමා ඇවිල්ලා රටේ...