පිට රටින් ඩොලර් 6ට ගේන බෙහෙත් පෙත්ත ලංකාවේ ඩොලර් 1ට හදනවා

සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය රවී කුමුදේශ් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය නියෝජනය කරමින් රවී කුමුදේශ් මහතා ප්‍රකාශකර සිටියේ රටේ ප්‍රතිපත්ති සකස් කර ඇත්තේ නිළධාරීන් සුළු පිරිසකට කොමිස් ගැසීමට පගා ගැසීමට හැකිවන අයුරින් බවත් ණයට ගන්නා මුදලින් පවා සෞඛ්‍ය බලධාරීන්ගේ ආශිර්වාදයෙන් සොරකම් කරන තත්වයට...