දුරදිග නොබලා ගන්න මේ තීරණ මිනිස්සුන්ට සාපයක් වෙන්න පුළුවන් – 2024.10.07

රංජිත් විතානගේ අල සහ ලූණු කියන්නේ පාරිභෝගිකයාට අත්‍යවශ්‍යම භාණ්ඩයක්. රටක් විදියට ඉදිරියට යන්න නම් අපේ ආනයනික නිෂ්පාදන වලට වැඩිය දේශීය නිෂ්පාදනය අග කළ යුතුයි. හැබැයි මේ බදු මිල වැඩි කරලා ලංකාවේ කූට ව්‍යාපාරිකයෝ අතරමැදියෝ මේකට එකතු වෙලා, දේශීය ගොවියට දෙන්න දුන්න සහනය හූරගෙන කන්න සූදානමක හිටියා. පාරිභෝගික අයීතීන් සුරැකීමේ ජාතික...