භූමි පුත්‍රයන්ට අයිතියක් ලැබෙන විදිහට, දකුණු ආසියාවේ ලොකුම පෞද්ගලීකරණය ජනපති රනිල් සිදු කළා! – 2024.02.23

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා. ලංකාවේ පවුල් ලක්ෂ 20 කට ඉඩම් ඔප්පු ලබාදීම සහ කොළඹ තට්ටු නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පුද්ගලයන් පනස් දාහකට සින්නක්කරව තට්ටු නිවාස ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. මෙන්ම එතුමා පෙන්වා දෙන්නේ මෙම වැඩපිළිවෙළ ආසියාවේ ජනතාව වෙනුවෙන් කරන ඉහළම පෞද්ගලීකරණය ලෙසයි....