ටින් අංකය ලබාදෙන වැඩේ කොට උඩයයිද?

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ දැන් ටින් අංකය අත්‍යවශ්‍යම කාල සීමාවක් බවත්. වයස අවුරුදු 18 ට වැඩි අය සඳහා ටින් අංකයක් නැති නම් බදු ලියාපදිංචියක් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කර තිබෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/iw5FOmuAK2s