වංගු ගැහිලි නෑ මැතිවරණය ස්ථීරයි. 2024.02.14

පා.ම රංජිත් සියඹලාපිටිය. මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ කිසිම වංචාවකින් තොරව මෙම වර්ෂය අවසන් වීමට පෙර ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සියල්ලම වෙන්කර ඇති බවත්, මෙවර මැතිවරණය ස්ථිර ලෙස පවත්වන බවත් තවදුරටත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/nG6jc64DyZM