සජිත් – රනිල් එක්විය යුතුයි – දිගම්බරම්

විපක්‍ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ එක්විය යුතු බවත් එවිට විපක්‍ෂය වඩාත් ශක්තිමත් වන බවත් ජාතික කම්කරු පෙරමුණේ නායක, සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි දිගම්බරම් මෙරට ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා...