උරුමය වැඩසටහන පටන් ගැනීමට හේතුව ජනපති හෙළිකරයි! – 2024.07.11

ජනපති රනිල් වික්‍රමසිංහ මේ රටේ ගොවිතැන් කරන ජනතාවට ඉඩම් දිය යුතුයි කියලා කාලයක් තිස්සේ මම කිවුවා. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියලා ආණ්ඩුවක් හැටියට අපි සියලු දෙනාම එකතු වුණා. ඒ වගේම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට තේරුණා නිවසක වටිනාකම. ගෙදර පිච්චෙන අවස්ථාවේ කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. තිබුණ පොත්පත් හැම එකක්ම නැති...