ජනාධිපති රනිල්ට ආදරණීය කාන්තාව ලබා දුන් කැප් එක. – 2024.09.11

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රටේ ආහාර නැති වෙලාවේ, බෙහෙත් නැති වෙලාවේ, පොහොර නැති වෙලාවේ, ඩීසල් නැති වෙලාවේ, ගෑස් නැති වෙලාවේ මට බලාගෙන ඉන්න බැරි වුණා. කවුරු නැතත් මන් හරි මේක කරන්න ඕනේ කියල මම වැඩකටයුතු ටික බර ගත්තා. මොකද මේ රටේ ආර්ථිකය දුවන්න ඕනේ නැත්තන් මේ රට කඩාගෙන වැටෙනවා. ජනාධිපති...