ජනපති රනිල් වික්‍රමසිංහ අපේ දැන් තිබෙන අධ්‍යාපන ක්‍රමය හා විෂය මාලා අනාගතය සඳහා ප්‍රතිසංස්කරණය කල යුතුයි. අද සියලු දෙනාගේම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා, නිවාස විදුලි බලය තිබෙනවා , තාක්ෂණය තිබෙනවා , එහෙනම් අපි A.I යුගයට යන්න අවශ්‍යයි. මේ මුළු අධ්‍යාපන ක්රමයේම තාක්ෂණය තිබිය යුතුයි. එතනින් මේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනියන්න...